Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය අනතුරු ඇඟවීම් නිවේදන

    දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය අනතුරු ඇඟවීම් නිවේදන

    2023-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.

    මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහාත් අදියර 1 යටතේ නාය යෑම් නිවේදන නිකුත් කර තිබෙනවා.

    මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි.

    ආශ්‍රීත පුවත්:  දිස්ත්‍රික්ක හතරකට අවදානමක්
    Department of Meteorology National Building Research Organization whether
    පෙර පුව​තඩොලරයේ මිලෙහි සුලු අඩු වීමක්
    ඊළඟ පුව​ත IMF විධායක කමිටුව අද ඇමෙරිකාවේදී රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    2026-02-07

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group