දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ පස්වරුවේ සම්මත වී තිබෙනවා.
ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇති බවටයි වාර්තා වුනේ.
ඒ හේතුවෙන් අයවැයට පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් ලැබී නැහැ
එමෙනම් අයවැය සංශෝධනයන් පිළිබඳ කිසිදු යෝජනාවක් විපක්ෂය නියෝජනය කළ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් හෝ මන්ත්‍රීවරියකගෙන් ඉදිරිපත් නොවු බවද අප වාර්තාකරු සදහන් කලා.













