Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කොට ලක්ෂ පහක දඩකයි

    වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කොට ලක්ෂ පහක දඩකයි

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පානීය ජල බෝතල් වැඩි මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ වෙළෙඳ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් කර තිබෙනවා.

    ඒ අනුව එම වෙළෙඳ ආයතනයට එරෙහිව ඊයේ(10) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලද අතර අදාළ නඩුවේ දී පානිය ජල බෝතලයක් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක දඩමුදලක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

    එමෙන්ම තවත් සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

    ඊයේ(10) දින චූදිතයන් 14 දෙනෙකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු ගොනුකළ අතර ඉන් වරද පිළිගත් චූදිතයන් 12 දෙනා සඳහා අධිකරණය විසින් රුපියල් 880,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ආපදා අවස්ථාවේදී පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ඒ. ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.

    පෙර පුව​තදඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මත වෙයි
    ඊළඟ පුව​ත Photos: නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහනවලට විවෘත වෙයි

    සබැ​ඳි පුවත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ

    2026-07-26

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group