Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    2026-02-01

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
    • වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
    • සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
    • හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
    • නවම් පුර පසළොස්වක පොහොය අදයි
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිලන්ත – කාම්බෝජ දේශසීමා අර්බුදයක්

    තායිලන්ත – කාම්බෝජ දේශසීමා අර්බුදයක්

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්ත ප්‍රහාරක යානා, කාම්බෝජ දේශසීමාව අසළ ස්ථාන ගත කර තිබේ.
    ඒ, සිරියාව සහ කාම්බෝජය අතර දෙරටේ දේශසීමාව පිළිබඳ ගැටුමක් ‍ඇතිවීම හේතුවෙනි.

    දෙරට අතර කාලයක් පුරා පැවති දේශසීමා ගැටුම් සහ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ එම ගැටුම ඇතිවී තිබෙනවා

    ඊයේ(23) තායිලන්තය කාම්බෝජයේ සිය තානාපතිවරයා නැවත කැඳවා, එරට සිටින කාම්බෝජ තානාපතිවරයා නෙරපා හරින බව ප්‍රකාශ කිරීමෙන් පසුව එම ගැටුම උත්සන්න වී තිබෙනවා .

    මේ අතර එම ගැටුම අතරතුර කාම්බෝජ හමුදා වෙඩි ප්‍රහාර හමුවේ තායි සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ගැටුම්කාරී තත්වය හමුවේ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි පවසා තිබුණේ ඔවුන් ප්‍රවේසම් විය යුතු බවයි.

    ආශ්‍රීත පුවත්:  විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ
    cambojaya Thailand.
    පෙර පුව​තශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනපති නියමයෙන් විශේෂ විමර්ශන කමිටුවක්
    ඊළඟ පුව​ත දෙහිවලදී වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි

    සබැ​ඳි පුවත්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට

    ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි

    පාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට

    ලෝක රන් මිල ඉහළට

    ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    2026-02-01

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    2026-02-01

    හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group