තායිලන්තය සහ කාම්බෝජය අතර උද්ගතව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් දෙරට අතර දේශසීමා වසා දමා තිබෙනවාග
යුධ ගැටුම් හේතුවෙන් තායිලන්තයේ සිවිල් වැසියන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයිග
තායිලන්තයේ ගම්මානයක් වෙත කාම්බෝජය විසින් රෝකට් ප්‍රහාර සිදු කර ඇති බවයි තායිලන්ත හමුදාව චෝදනා කරන්නේග
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට තායිලන්තය කාම්බෝජය සමගින් ඇති සියලුම සබදතා අත් හිටුවා ඇති බවයිග
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













