Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආනයන අපනයන බලපත්‍ර නිකුත් කිරීමෙන් වැඩි ආදායමක්

    ආනයන අපනයන බලපත්‍ර නිකුත් කිරීමෙන් වැඩි ආදායමක්

    2025-07-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් 2024 වර්ෂයේ රුපියල් බිලියන 3.7ක ආදායමක් ඉපැයීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

    එය 2023 වර්ෂයට සාපේක්ෂව 13%ක වැඩිවීමක් බව 2024 වර්ෂයේ සිය කාර්යය සාධන වාර්තාව එළිදක්වමින් ආනයන හා අපනයන බව පාලන දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

    පසුගිය වර්ෂය තුළ ආනයන හා අපනයන බලපත්‍ර 17,010ක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

    ඉන් වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ හා වෙනත් උපකරණ ආනයනය කිරීම සඳහා බව සඳහන් කර තිබුණා.

    ඊට අමතරව රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක, කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සඳහා ද බලපත්‍ර නිකුත් කිරීම පසුගිය වසරේ ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වෙනවා.

    2024 වර්ෂයේ ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයන බලපත්‍ර ලබාදීමට ද අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව එම කාලය තුළ ආනයන බලපත්‍ර 2,222ක් නිකුත් කර තිබෙනවා.

    එය 2023 වර්ෂයට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසනවා.

    ඊට අමතරව දේශීය පරිභෝජනය සඳහා ලෙලි කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරිමට බලපත්‍ර ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වැඩි අගයක් ගෙන තිබේ.

    තේ කොළ ආනයනය සඳහා ද පසුගිය වසරේ බලපත්‍ර 687ක් ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වර්ධනයක් බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය කාර්යය සාධන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

     

    ආශ්‍රීත පුවත්:  අපනයන සංවර්ධන මණ්ඩලයේ පිරිසකට රන් කාසි
    import srilanka#export
    පෙර පුව​තතායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා වසා දැමේ
    ඊළඟ පුව​ත එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තීන්දුව දෙයි – වන්දිය අ. ඩො. බිලියන 1ක්

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group