Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවයි

    තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවයි

    2023-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාව සහ බටහිර මෙන්ම යුරෝපානු රටවල් කිහිපයක්ම මේවනවිට චීනයේ තාක්ෂණික උපාංග අලෙවි සමාගම් සමග සිදුකරන ගනුදෙනු අත්හිටුවා තිබෙනවා.

    ඒ ජාතික ආරක්ෂාව සහ චීනය ඔත්තු බලන බවට අනාවරණ වීම හේතුවෙන්.

    ඒ අනුව චීනය සෞදි අරාබිය, කටාරය සහ අනෙකුත් මැදපෙරදිග රටවල සිය ඩිජිටල් සහ ආරක්ෂක උපාංග අලෙවි සමාගම් ස්ථාපිත කිරීමේ උත්සහයක නිරත වී සිටින බව සදහන්.

    ඒ අනුව කටාරයේ අමාත්‍යාංශ සදහා චීන සමාගම්වලින් සී සී ටීවී පද්ධතිය මිලදී ගැනීමට සූදානම් වන බව එම වාර්තා අනාවරණ කළා.

    එමෙන්ම කටාරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය චීන තාක්ෂණික සමාගමක් හරහා මුහුණු හදුනා ගැනීමේ තාක්ෂණික උපකරණ මිලදී ගැනීමේ ගනුදෙනුවකටද එළඹ තිබෙනවා.

    ඊට අමතරව චීන සමාගම් කටාරය සහ සෞවුදියේ හමුදාමය අරමුණු වෙනුවෙන්, වීඩියෝ තාක්ෂණය මගින් ඔත්තු බැලීමේ උපකරණ සපයන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ආශ්‍රීත පුවත්:  පාසල් සිසුන්ට චීනයෙන් පරිත්‍යාගයක්
    America and the West as well as several European countries have now suspended transactions with Chinese technical device sales companies china
    පෙර පුව​තශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශයේදී සිරදඬුවම්
    ඊළඟ පුව​ත උසස් පෙළ දරුවන්ට අමතර විනාඩි 10 ක කාලයක්

    සබැ​ඳි පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට

    ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group