Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තලවකැලේ ලිදුල නගර සභාවට සභාපති මාලිමාවෙන් උප සභාපති CWCයෙන්

    තලවකැලේ ලිදුල නගර සභාවට සභාපති මාලිමාවෙන් උප සභාපති CWCයෙන්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ ලිදුල නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරු 3.30ටපැවැත්වුණා.

    ඒ තලවකැලේ ලිදුල නගර සභා රැස්වීම් ශාලාවේදීයි.

    එම නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ මලිදූව ලියනගේ උපාලි මහතා විවෘත ඡන්ද හයකින් තේරී පත් වූ අතර එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සින්නයියා පෙරියසාමි රොසාන් රාජසේගර් මහතා ඡන්ද හයකින් තේරු පත් වූවා.

    මෙම නගර සභාවට සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර කඳුරට ජනතා පෙරමුණේ තාලමුත්තු සුදාගර් මහතාගේ නම පළමුව යෝජනා වූ අතර, දෙවනුව මලිදූව ලියනගේ උපාලි මහතාගේ නම යෝජනා විය.

    ඒ සඳහා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට සභිකයින් හය දෙනෙක් යෝජනා කළ අතර රහස් ඡන්දයක් පවත්වන ලෙසට සභිකයන් හය දෙනෙක් එකඟතාවය පළ කළා.

    එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අසංක සම්පත් පීරිස් මහතා සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් වැලකී සිටියා.

    තලවකැලේ ලිදුල නගර සභාව සභික ධුර 12කින් සමන්විත වනවා.

    එම සභික ධුරයන් බෙදී ගොස් තිබුණේ ජාතික ජන බලවේගයට සභික ධුර හතරක්ද කඳුරට ජනතා පෙරමුණට සභික ධුර තුනක්ද ලංකා කම්කරු කොංග්‍රසයට සහ සමගි ජන බලවේගයට සභික ධුර දෙකෙ බැගින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් සභික ධුරයක්ද බැගිනි.

     

    පෙර පුව​තගිනි අවි දෙකක් සමග තිදෙනෙක් අල්ලයි
    ඊළඟ පුව​ත අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group