බැංකු ඇතුළු විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබා ගත් ණය හිමියන් බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති බැවින් මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ඒ සම්බන්ධව තීරණයක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කළා.
විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සිව්වන දින විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ණය පොලි අනුපාත පාලනය නොකළහොත් ජනතාවගේ ආර්ථිකය තවදුරත් බිඳ වැටෙනු ඇති බවයි.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













