ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවයි මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ට යහපතක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- හදිසියේ ඇතිවූ ගින්නකින් වතු නිවාස පේළියකට හානි
- හිටපු ජනපතිවරැන්ගේ නිල නිවාස ගැන ජනපතිගෙන් හෙළදරව්වක්
- අනියම් පෙමේ පැටලුණු හමුදා සෙබලා මරුට
- මන්ත්‍රී අර්ච්චුනාගෙන් අනුරාධපුර අධිකරණයට මෝසමක්
- චීනයෙන් මෙරටට යුවාන් මිලියන 500ක ප්‍රදානයක්
- තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම බව ඇමති විජිත කියයි
- කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ඇරඹෙයි
- ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට