Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දිනයේත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

    අද දිනයේත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

    2023-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දිනයේත් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

    ඒ අනුව දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ලෙස ද විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165ක් එක් කරන කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරයේ ජනන කටයුතු අද රාත්‍රියේ සිට අක්‍රිය කිරීමට සිදුවන බවයි එම බලධාරීන් සඳහන් කළේ.

    ඒ නැප්තා ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.

    කැලණිතිස්ස විිදුලි බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා ලීටර ලක්ෂ 9 ක් පමණ අවශ්‍ය වන බව සඳහන්.

    ජල විදුලිය ඒකකයකට පසු අඩුම පිරිවැයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරනු ලබන්නේ නැප්තා ඉන්ධනයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස චක්‍රිය විදුලි බලාගාරයෙන්.

    එම බලාගාරයෙන් එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 40 ත් 45ත් අතර අගයක්.

    මේ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අනුප පස්කුවෙල් මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින් සඳහන් කළේ සහනාධාර මත යැපෙමින් විදුලි අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANUPA.mp3
    A power cut of two hours and 20 minutes today
    පෙර පුව​තඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
    ඊළඟ පුව​ත ණය කපාහැරීමට එකඟවන්න – මහ බැංකු අධිපති ඉල්ලයි

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group