ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට අධ්‍යක්ෂවරයකු පත් නොකිරීම නිසා එහි කටයුතු අඩාළවී ඇතැයි තොරතුරු අනාවරණය වනවා.
ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සුදත් සමරවීර මහතා විශ්‍රාම යාමෙන් පසුව,
අදාළ තනතුරේ වැඩ බැලීම සඳහා මෙතෙක් අධ්‍යක්ෂවරයකු පත්කර නැත’
මේ නිසා එහි කටයුතු අඩාලවී ඇතැයිද පැවසෙනවා