ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා විසින් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.