ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා.
රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා වැන්ගා නම් කතෲ වරිය විසින් 1999 වර්ශයේ රචිත ද ෆියුචර් අයි ශෙෘ්ව් නම් කෘතිය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම නව කතාවේ නව සංස්කරනයක් 2021 වර්ශයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර එහි 2025 වර්ෂයේ මැයි ජූලි කාල පරාසය තුල ජනානයට මේගා ප්‍රමාණයේ සුනාමියක් ඇති වන බවට දක්වා තිබෙනවා.
එහි 1999 වර්ශාය් පළම් සංස්කරණය තුල 2011 වසරේ ජපානයට බලපෑ සුනාමිය සම්බන්ධයෙන්ද අණාවැකි පළ කර තිබීම විශේසත්වයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ හේතුව නිසා මේ වන විට ජපානයේ සංචාරක ක්ශේත්‍රය 50 % කින් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













