බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජපානයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක් ලෙසයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙනවා.