ජපානයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ෆුකුෂිමා හී වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව ජපාව කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
- බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
- මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
- යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
- පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
- විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
- වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
- අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට













