බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සෙනෙට් සභාව ගබ්සා කිරීම තහනම් කිරීමේ නීතිය අවලංගු කිරීම සඳහා ඡන්දය ලබා දී තිබෙනවා. මෙම ප්‍රාන්තය තුළ 1864දී ගබ්සා කිරීම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව අදාළ නීතිය විදිමත් කිරීමට නියමිතව තිබෙනවා. ආශ්‍රීත පුවත්: තායිවානයේ භූ කම්පනයෙන් තුවාල ලැබූ පිරිස 900 ඉක්මවයි #srilanka #foreignnews