Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-06

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනය සහ උතුරු කොරියාව ගැන ජපානය බියෙන්.

    චීනය සහ උතුරු කොරියාව ගැන ජපානය බියෙන්.

    2023-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජපානය ඉකුත් දා සිය වාර්ෂික ධවල පත්‍රිකා නිකුත් කළා. මෙවර එම පත්‍රිකා මගින් කලාපය තුල චීනය සිදු කරන හමුදාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එමෙන්ම රුසියාව සමග වර්ධනය වන චීන සබඳතා සම්බන්ධයෙන් ද ජපානය දැඩි අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.
    තායිවානය වෙත චීනය සිදුකරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ද චීනය සිය කණස්සල්ල පල කරනවා.එමෙන්ම උතුරු කොරියාව සම්බන්ධයෙන් ද එහි සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    උතුරු කොරියාවේ හමුදාමය ක්‍රියාකාරකම් ජපානයේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කර ඇතැයි එම ධවල පත්‍රිකාවල සඳහන්.බැලැස්ටික් මිසයිලවල සවිකර ඇති න්‍යෂ්ටික අවිවලින් සිය රට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව උතුරු කොරියාව සතු බව ජපානයේ විශ්වාසයයි.

    පෙර පුව​තජාතික ගීය විකෘති කර ගායනා කිරීම ගැන සී. අයි. ඩී යෙනුත් විමර්ශනයක්
    ඊළඟ පුව​ත මාස 07 තුළ මෙරටට පැමිණි සංචාරකයන් හත් ලක්ෂ 63,000 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට

    ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-06

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group