මේ වන විට රට තුල චිකුන්ගුන්යා රෝගයේ යම් අඩුවක් වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබදව විශේශඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසනවා.
වී නිව්ස් අප කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ බස්නාහිර පළාත තුල ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුල චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














