Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    ගැබ්බර මුවදෙන ඝාතනය කළ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    2025-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැබ්බර මුව දෙනක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේදී ගැබ්බර මුවදෙනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් සහ සිවිල් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණා.

    අත්අඩංගුවට ගැනුණු පිරිසෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වූ තොරුතුරු මත තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද(26) ඉදිරිපත් කිරීමෙන් පසුව දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් දුලාංජලී සිතුමිණි මහත්මිය නියෝග කර ඇත්තේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    ආශ්‍රීත පුවත්:  ගැබ්බර මුවදෙන මැරූ සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්ට ගම්මුන්ගෙන් සංග්‍රහයක්

    අත්අඩංගුවේ පසුවන එක් සැකකරුවෙක් අසනීප තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    මුවදෙන ඝාතනයට යොදාගත් ගිනි අවි තුනක් දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    සිවිල් පුද්ගලයන් දෙදෙනා මුවදෙන ඝාතනය කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා මුවදෙන ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ නඩු ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තමහනුවර නගරයේ සාමකාමී විරෝධතාවයක්
    ඊළඟ පුව​ත ළිඳකට වැටී වන අලියෙකු මරුට – තවත් අලියෙක් බේරෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group