ගාලු මුවදොර ප්රදේශය ආශ්රිතව අද ක්රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2025 නව වසර උදාව නිමිත්තනේ මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කලේ.
ඒ අනුව ගාලු මැද පාරේ පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙනු ඇති.
සියලුම රථවාහන නිදහස් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.