ග්‍රීසියේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අනතුරෙන් තවත් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගෙන ඇති අතර, තවත් පුද්ගලයන් අතුරුදන්ව සිටින බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ සංක්‍රමණිකයන් 500ත් 700ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සිට ඇති බවද වාර්තා වනවා.
මෙලෙස සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් සිදු වූ අනතුර ග්‍රීසියේ සිදු වූ විශාලතම සංක්‍රමණික ඛේදවාචකය බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට













