රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීමට සූදානමින් ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් සහ ගජමුතු දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්යාලයේ නිලධාරීන් සහ මහව බීට්ටු කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලදාරීන් එක්ව මාතලේ නගරයෙදී සිදු කරන ලද වැටලීමකදීයි.
සැකකරු සහ නඩු භාණ්ඩ අද (18) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.













