බැංගලූරු කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 222ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













