Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO

    කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.155 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21ක් සහ වගා කර තිබූ ගංජා පැළ සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසියට ලද තොරතුරක් මත හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මෙම යතුරු පැදි සොයාගෙන තිබෙනවා.

    මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග හා උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමට සමාගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරක් මතයි.

    එහිදී නාගර වැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමින් යුතු යතුරු පැදි 21ක් සොයාගෙන තිබෙනවා.

    එසේම එම කුරුළු උයන පරිශ්‍රයේ නීති විරෝධීව වගා කර තිබූ ගංජා පැල හතරක් සමග මෙම සත්ව ගොවිපොලේ කළමනාකරු හා ගබඩා පාලක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40 සහ 50 යන වයස්වල පසුවන මාතර සහ මිද්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    පෙර පුව​තඅපේක්‍ෂිත පොල් අස්වැන්නේ අඩුවක්
    ඊළඟ පුව​ත සංචාරකයන් රැගත් යාත්‍රාවක් යාපනයේදී අනතුරට ලක්වෙයි

    සබැ​ඳි පුවත්

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    2026-02-21

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group