Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-13

    අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
    • බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපේක්‍ෂිත පොල් අස්වැන්නේ අඩුවක්

    අපේක්‍ෂිත පොල් අස්වැන්නේ අඩුවක්

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න අඩු වී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

    එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් මෙවර එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩුව ඇති බවයි.

    මෙරට අක්කර ලක්ෂ 11ක පමණ පොල් වගාව සිදු කර ඇති බවත් මෙරට පොල් ත්‍රීකාණය ලෙස හැඳින්වෙන කුරුණෑගල පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රීතව බහුලව පොලිස් වගාව සිදුවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    එසේම පොල් ගස් කැපීම නීතියෙන් තහනම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    සභාපතිවරයා මේ බව කියා සිටියේ පොල් දෙසතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    පෙර පුව​තරේගුවේ ආනයනික වාහන 300 ක්
    ඊළඟ පුව​ත කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO

    සබැ​ඳි පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-13

    අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

    2026-07-13

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group