කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය imf නියෝජිතයන්ගේ පැසසුමට ලක් වී තිබෙනවා .
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ imf නියෝජියන් අතර විශේෂ හමුවකදීයි.
මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කර තිබෙනවා.
දළ දේශීය නිෂ්පාදනයට කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්‍යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක පිළිබදව අවදානය යොමුව තිබුණා.
අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග පිළිබද පුළුල් ලෙස සාතච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
- කුඩු සළිඳුට වරෙන්තු නිකුත් කරයි !
- තැපැල් අමතර OT ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ! – VIDEO –
- ගුරු සංවර්ධන නිලධාරීන් බලන්න සජිත් යයි ! – VIDEO –
- පුතා ගැන බොරු බෙදුව අයට වැඩ වරදියි – ඇමති සමන්ත – VIDEO –
- බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
- නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 නාවික හමුදා භාරයට
- මහරගම නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක