Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුනර්ජනනීය බලශක්ති වර්ධනයට ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක්

    පුනර්ජනනීය බලශක්ති වර්ධනයට ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක්

    2025-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට බලශක්ති සම්ප්‍රේෂණය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති වර්ධනයට සහාය වීම සදහා ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක් ලබා දී තිබෙනවා.
    මෙම බැංකුව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපෘති 5කට මේ වන විට සහාය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා රජය කෙරවලපිටිය වරාය එල් දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සදහා ණය ගිවිසුමක් අත්සන් කළා.
    මේ යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් හිමිවනු ඇති.
    මෙම ව්‍යාපෘතිය යටතේ කෙරවලපිටිය සිට කොළඹ වරාය එල් ග්‍රිඩ් උපපොළ දක්වා සම්බන්ධ කරන කිලෝ වෝට් 220 තනි පරිපථ භූගත කේබල් පද්ධතියක් සැලසුම් කිරීම ,සැපයීම, ඉදිකිරීම ,පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
    මහ කොළඹ ඇතුලු නාගරික ප්‍රජාවට ස්ථාවර හා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම , ජාලක ස්ථායිතාව පවත්වා ගැනීම ආදි වැදගත් කාර්යභාරයන් රැසක් මෙමගින් ඉටුකරනු ඇති.

    පෙර පුව​තකර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය imf  නියෝජිතයන්ගේ පැසසුමට
    ඊළඟ පුව​ත IMF පස්වන සමාලෝචනයට එකගතාවය හිමිවෙයි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group