බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් පිටත්කර හැර ඇති බවයි. අද අළුයම් කාලයේදී මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට fire fire at orugodawatta