ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක් එසැණ 2023-10-0722 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක්…