- ශ්‍රීපාදස්ථානය දක්වා ගමන්ගන්නා මාර්ගයක් දින 10ක් වසා තැබේ
- රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක් පවතින බවට අනාවරණයක්
- සභිකයින් 223 කගේ නාම ලේඛන තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම කියයි
- කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
- ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
- ප්‍රදේශ රැසකට තද වැසි
- ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
- ජනාධිපති සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය අතර හමුවක්
එසැණ
ශ්‍රීපාදස්ථානය දක්වා ගමන්ගන්නා මාර්ගයක් දින 10ක් වසා තැබේ
ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය…
රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක් පවතින බවට අනාවරණයක්
වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය…
සභිකයින් 223 කගේ නාම ලේඛන තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම කියයි
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවමත්…
කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලයට දින නියම වෙයි
2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය පවත්වන දින නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට රු.25,000ක දීමනාවක්
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව…
පාසල් කාලය තුළ වෘත්තිය සමිත ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ලබා නොදෙන බව ජනපති කියයි
පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේදී ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනා මත සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තබුත්තේගමදී…
පොලිසියේ කදුළු ගෑස්වලට ගුරුවරු ජාත්‍යන්තරයට
ga_news_officia රජයේ මර්දනකාරී වැඩපිළිවෙල හමුවේ සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියේදී දැඩි කරන බව ගුරු – විදුහල්පති…
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වීමට…
පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ තබන්නේ නැහැ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත පැමිණ ශ්‍රී…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222