එසැණ
මතීෂ හෙට ස්කෑන් පරීක්‍ෂාවකට
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිණ හෙට(17) දිනයේ ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.…
ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් මවක් සහ…
වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක යුවලක් වන අලි ප්‍රහාරයකට…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
ශ්‍රී ලංකා කණඩායම හා සිම්බාබ්වේ කණ්ඩායමේ රග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය…
රාජිත රිමාන්ඩ්
අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ,…
අද කාලගුණය
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද…
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තුන්වන සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ විදේශ කටයුතු…
විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විශේෂ ඉල්ලීමක්
විදුලි බල මණ්ඩලයේ සිදු කරණ ප්‍රතිවූහගතකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















