එසැණ
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ…
මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද…
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය…
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
තමන්ට අයත් තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළ බව සෞදි අරාබිය පවසනවා. එම…
මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී මත්පෙති දහසක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ…
එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
එල්නිනෝ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූවන්ට සහන සැලසීමට නව වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම…
පලතුරු වගාවට නව රක්ෂණයක්
පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර…
ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පනස් හය දහසක් සමත් වෙයි
2026 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළ බව ශ්‍රී ලංකා…
ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු
ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















