- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
එසැණ
වියට්නාම ජනපති අද දිවයිනට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (Tô Lâm) නිල සංචාරයක් සඳහා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සමග 200ක් පමණ දූත පිරිසක් මෙම සංචාරය සඳහා…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ…
පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අහුංගල්ල පොලිසිය විසින්…
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විස්කි , විද්‍යුත් දුම්වැටි සහ ස්මාර්ට් ජංගම දුරකථන
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට…
දහම් ගුරුවරුන් සහ දහම් අධ්‍යාපනය හදාරන දරුවන් ප්‍රථමවරට ඇගයීමට
දහම් පාසල් ගුරුවරුන් සහ දහම් පාසල් සිසු දරුවන්, උපහාරයට ලක් කිරීමේ උලෙළක් රැඹෑව ප්‍රාදේශීය ලේකම්…
සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියක්
“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය…
ලෝක මානසික සැමරුම් දින ජාතික උත්සවය සමරයි
අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි
සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය…
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බවට ආරංචියක්.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බව පක්ෂ නියෝජිතයින් පිරිසක්…
කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව 08 දින විශේෂ පරීක්ෂණයක්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් ඉන්දුනීසියානු නියෝජිතයන් පිරිසක් එක්ව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















