Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් ලාංකිකයින් 36ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා

    තවත් ලාංකිකයින් 36ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා

    2024-10-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රි ලාංකිකයින් 36 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදිම අද දින (10/11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

    ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවූ 136 හා 137 වන කණ්ඩායම්වලට අයත් මෙම පිරිස ඔක්තෝම්බර් මස 14 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායමට කාන්තාවන් 29 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 07 දෙනෙකු අයත් වේ.

    2024 ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 898 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබේ.

    ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ලාංකිකයින් 1732 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිව තිබේ.

    ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙර පුව​තවිශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
    ඊළඟ පුව​ත ප්‍රංශ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

    සබැ​ඳි පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    නිල දරිද්‍රතා රේඛාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group