බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය සමයේ ආණ්ඩු බලය හිමිව තිබූ පිරිස් ගමන්කළ මාර්ගයේම මෙම ආණ්ඩුවද ගමන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: අන්තර්ජාලයෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන්කරගන්න වෙබ් අඩවිය එළිදක්වයි #sri lanka #vfm news Current Affairs Sinhala News Sri Lanka