Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    2023-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් කිරීම පිලිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබෙනවා.

    විපක්ෂය නියෝජනය කරන පිරිස ඒකාබද්ධ වී කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවයි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

    විපක්ෂය නියෝජනය කරන පිරිස් එකතු වීම දූෂිතයන් එක් වේදිකාවකට එක්වීමක් ලෙසයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වන්නේ.

    තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් පවතින බැවින් එම ආයතන අකර්මන්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ග්ලෝබල් සවුත් සමුඵවට ජනපති එක්වෙයි
    Narendra Modi Rahul Gandi
    පෙර පුව​තබෝම්බයක් පුපුරුවා මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කල වරදකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
    ඊළඟ පුව​ත ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් සංශෝධනයට IOC සමාගමත් එකඟ වෙයි

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group