ඉන්දීය රජය මුස්ලීම් විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් 2019 වසරේදී මෙම මතභේදාත්මක නීතිය සම්මත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පනත හරහා ඉන්දියාවේ අසල්වැසි රටවලින් පැමිණෙන මුස්ලීම් නොවන සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර තිබෙනවා.
පනත සම්මත කළ අවස්ථාවේදී රට පුරා මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයට විරෝධය පළ කිරීමට එරට පුරවැසියන් කටයුතු කළා.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














