දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී සිදු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
දැන් තවත් දේශීය පුවතක්
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ












