Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමෙරිකාවට එරෙහි යුරෝපා සංගමයේ තීරු බදු තීරණය අගෝස්තු දක්වා කල් යයි

    ඇමෙරිකාවට එරෙහි යුරෝපා සංගමයේ තීරු බදු තීරණය අගෝස්තු දක්වා කල් යයි

    2025-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකාව විසින් වානේ සහ ඇලුමිනියම් සඳහා පනවා ඇති තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අමෙරිකානු භාණ්ඩ සඳහා යුරෝපා සංගමයේ තීරු බදු, අගෝස්තු මස මුල දක්වා කල් දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බව එහි සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් නිවේදනය කර තිබෙනවා. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගම් භාණ්ඩ සියල්ලටම පනවන බවට ප්‍රකාශ කළ සියයට 30 ක තීරු බද්ද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගම් වෙළෙඳ අමාත්‍යවරුන් අද බ්‍රසල්ස්හිදී රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් පනවා තිබෙන ඉහළ තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් දැඩි කණස්සල්ලෙන් පසු වන බවද සඳහන්.
    ඒ අනුව මෙම සාකච්ඡාවලින් මතු වන තීරණ පිළිබඳ යුරෝපා සංගමයේ සාමාජික රටවල දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

    පෙර පුව​තදෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග‍යෙන් බංග්ලාදේශයට ලකුණු 83 ක ජයක්
    ඊළඟ පුව​ත සුපිළිපන් රාජ්‍ය සේවයකට අසූසා කුබෝටා දෑත දිගු කරයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group