ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙන්ටගනයේ නම යුද දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම එරට ආරක්ෂක ලේකම්වරයාගේ තනතුරේ නමද වෙනස් කිරීමටයි ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ .
ඒ අනුව ඔහුව යුද ලේකම්වරයා ලෙස හැදන්වීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.