Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආනයනය කළ බිත්තර අපිට එපා – ආපනශාලා හිමියන් දැඩි තීරණයක

    ආනයනය කළ බිත්තර අපිට එපා – ආපනශාලා හිමියන් දැඩි තීරණයක

    2023-03-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවෙන් ආනයනය කල බිත්තර හෝටල් සඳහා අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

    ඒ මහතා සඳහන් කරන්නේ රුපියල් 46 ක් වැනි මුදලක් වැය කර දේශීය බිත්තර හෝටල් සඳහා ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විට සැලසුම් කර ඇති බවයි.

    ආනයනික බිත්තර හේතුවෙන් මෙරට බේකරි කර්මාන්තයේ අවසානය උදාවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ASELA-SAMPATH-EDIT.mp3

    මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බවයි.

    මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළා.

    මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර රුපියල් 35 ක මිලකට බෙදා හැරීමට පියවර ගත් බවයි ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ.

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NALIN-FRANADO-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  ආනයනික බිත්තර පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයෙකුට එරෙහි පැමිණිල්ලක්
    Asela sampath Nalin Prenandu
    පෙර පුව​තරූපවාහිනිය, පරිගණකය සහ ජංගම දුරකථන භාවිතයෙන් වන බලපෑම
    ඊළඟ පුව​ත අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group