Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්

    VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්

    2025-08-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන් බවත් පක්ෂයක් පාලනය කළ ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා.

    උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන වේදිකාවේ කියපු දේවල් අද වන විට ඉෂ්ඨ කිරීමට නොහැකි වී ඇති බවයි.

    එසේම තවත් කෙනෙක් කියන දෙයක් පිළිගැනීමට ආණ්ඩුවේ පිරිස් අකමැති බවද උන්වහන්සේ කියා සිටියා.

    ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මේ බව කියා සිටියේ අද (01) පෙරවරුවේ කැඳවු මාධ්‍ය හමුවකදීයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මෙලෙස කියා සිටියා.

    “ජනාධිපතිතුමන්ට දැඩි අවශ්‍යතාවක් තියෙනවා රටට යමක් කරන්න. මම දැක්ක දේ.

    මේ ගොල්ලන්ට තියෙනවා ප්‍රායෝගිකව අත්දැකීම් නොමැතිකම, ඒ වගේම යම් කරුණක් පැහැදිළි කළාම අවබෝධයක් ගන්න නොහැකිකම.

    ඒ වගේම අනෙක් එක තමයි පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ.

    ඒ පක්ෂයක් පාලනය කරපු විදිහට මම හිතන්නේ නෑ රටක් පාලනය කරන්න පුලුවන් කියලා.

    එදා වේදිකාවේ කියපු දේවල් අද ඉෂ්ඨ කරන්න බෑ, ඇත්ත කථාව ඒක.

    නමුත් ජනතාවත් එක්ක වැඩකරන කොට නිර්මාණශීලීව ජනතාවට දැනෙන විදිහට අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්න ඕන.

    මේ ගොල්ල කැමති නෑ තව කෙනෙක් කියන එකක් පිළිගන්න.

    එහෙම එකකුත් තියෙනවා මට පෞද්ගලිකව පේන දේ.

    මේ අය තවම මාස කීපයයි, මේ අයට තව කාළයක් දිය යුතුයි මේක කරනවාද නැද්ද කියලා විවේචන කරන්න කලින් අවස්ථාව ලබා දිය යුතුයි.

    මම ඉල්ලීමක් කරනවා ටිල්වින් සිල්වා සහෝදරයාගෙන් කරුණා කරලා මේ ක්‍රමය වෙනස් කරන්න.
    මේ ක්‍රමය වෙනස් කරලා රටට ගැලපෙන තීන්දු තීරණ ගන්න.

    සමහර අමාත්‍යංශවලට ගියහම අපිට දැනෙනවා ඒ අමාත්‍යංශ තුළ යමක් කරන්න පුලුවන් බොහෝම සීමාසහිතයි. ඉස්සර එහෙම තිබුණේ නෑ.

    මේ වැඩපිළිවෙල හොඳයි. නමුත් රටට අවශ්‍යය දේ තීන්දු ඒ විෂයපථය භාර ඇමතිවරයාට, නියෝජ්‍යය ඇමතිවරයාට, ඒ නිළධාරීන්ට තිබිය යුතුයි කියලායි මම අදහස් කරන්නේ.

    ඒ නිසා ඒ පිළිබඳවත් ආණ්ඩුව හිතනවා නම් කල්පනා කරනවා නම් මේ ක්‍රමයට අපිට යන්න බෑ කියලා වැරදි තියෙනවා නම් ඒවා පැහැදිලි කරගෙන අවබෝධ කර ගෙන කටයුතු කරන්න පුලුවන් නම් හොඳ ගමනක් මේ ආණ්ඩුවට යන්න පුළුවන්.”

    ආශ්‍රීත පුවත්:  අපේ මේ වෑයම තරුණයින් ගොඩ දාන්න - ඇමති එරංග කියයි !
    npp wanawasi rahula
    පෙර පුව​තපුහුණු පාඨමාලා ආයතන 844ක් වසා දමලා
    ඊළඟ පුව​ත එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group