Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගොවියන් සත්තුන්ට හානි කරන්නේ නෑ ඒක අලි බොරුවක් ! – VIDEO –

    ගොවියන් සත්තුන්ට හානි කරන්නේ නෑ ඒක අලි බොරුවක් ! – VIDEO –

    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසු අස්වනු නාස්තිය මෙන්ම ආහාර නාස්තිය ද අවම කර ගැනීමට කඩිනමින් පියවර ගත යුතු බව අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට පත්කර ඇති ආර්ථික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පිළිමතලාව ප්‍රදේශයේ පැවති අස්වැන්නට අරුණැල්ලක් වැඩසටහනට සහභාගීවෙමින්.

    මිනිසුන්ට මෙන්ම සතුන් වෙනුවෙන් ද අතීතයේදී ආහාර නිෂ්පාදන කළ අතර එම ක්‍රමවේදය යළි ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
    ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මගින් එකමිටට ගොවි බිමට වැඩසටහනට සමගාමීව දීපව්‍යාප්තව දියත් කරන අස්වැන්නට අරුනැල්ලක් ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙනවා.
    ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පස් අස්වනු හානිය අවම කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිත කරමින් කෘෂි කර්මාන්තය ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණ ඇතිව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මෙම පුහුණු වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලබනවා.
    සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති හසංක විජයමුණි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    ආශ්‍රීත පුවත්:  වැව් ආශ්‍රිත ඉඩම් ගැන නාමල්ගෙන් අනාවරණයක් ! - VEDIO -
    K.D Lal Kantha npp SRI LANKA AGRI අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත අස්වැන්නට අරුණැල්ලක් පිළිමතලාව
    පෙර පුව​තතරුණයෝ සෙට් එකක් සජිත් හමුවෙයි – VIDEO –
    ඊළඟ පුව​ත ජනපති ලෝකේ වටේ ගියාට වැඩක් නෑ – විපක්ෂයෙන් චෝදනා – VIDEO –

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group