අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වී නිව්ස් අප කළ විමසීමකදී සදහන් කලේ අස් වැසුම ලබා දීමේ නිසි සැලැස්මක් නොමැති බවයි.
ඔහු වැඩි දුරටත් සදහන් කලේ නිවැරදි හදුනාගැනීමකින් තොරව අස් වැසුම ලබා දීම මගින් රජයේ මුදල් අපතේ යන බවයි.
මේ වී නිව්ස් අප සමග වැඩි දුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.