අස්වැසුම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන්නන්ට එම මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා .
ඔහු සඳහන් කලේ ලබන වසර සඳහා ද ඉල්ලුම් පත්‍ර කැදවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි .
මාධ්‍ය වෙත අදහස් පල කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා .