Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරුවන් මිලි 1.6 කගේ අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක්

    දරුවන් මිලි 1.6 කගේ අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක්

    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රි ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6 ක් වෙනුවෙන් අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

    අධ්‍යාපන අමාත්‍යංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ.

    මෙය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඇතුලු රජයේ මෙන්ම තවත් අංශවල දායකත්වය ඇතිව ආරම්භ කර තිබෙනවා.

    මේ අතර යුනිසෙෆ් සංවිධානය පවසන්නේ දිවයින පුරා සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් කොවිඩි සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අභියෝග රැසකට මුහුන දෙමින් සිටින බවයි.

    3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම් සහ සාක්ෂරතාවය වැනි මුලික කුසලතාවන්හි අවම මට්ටම් පවා ලබාගෙන නොමැති බවයි යුනිසෙෆ් සංවිධානය කියා සිටියේ.

    එම සංවිධානය අවධාරනය කරන්නේ පිලිගත් අන්තර්ජාතික මිනුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 4 ත් 6 ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතු බවයි.

    නමුත් ශ්‍රි ලංකාවේ මේ වන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 2 කට වඩා අඩු ප්‍රමාණයක් බවද යුනිසෙෆ් සංවිධානය පවසනවා.

    ඒ අනුව ශ්‍රි ලංකාව දකුණූ ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරන්නේ.

    ආශ්‍රීත පුවත්:  මන්ද පෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට
    Education Ministry UNICEF
    පෙර පුව​තනවසීලන්ත කණ්ඩායමට ලකුණු 32ක ජයක්
    ඊළඟ පුව​ත අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන්නන්ට එම මුදල් කඩිනමින් ලබා දෙනවා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group