එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ අතර බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන අප්‍රියෙල් 23 වනදා ද මත්පැන්හල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.