බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වනවා. දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු 05 ආරම්භ වීමට නියමිතයි.