Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුර ඇතුළු මාලිමාවට නියෝගයක්

    අනුර ඇතුළු මාලිමාවට නියෝගයක්

    2023-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

    ඒ කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින්.

    කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි.

    ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති.

    ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන්
    ජනාධිපති මන්දිරය
    ජනාධිපති ලේකම් කාර්යාලය
    ජනාධිපති මාවත
    මුදල් අමාත්‍යාංශය
    පොලිස් මූලස්ථානය
    මහ බැංකුව
    කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත
    CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය
    යෝර්ක් වීදිය
    බැංකු මාවත
    චැතැම් මාවත
    මුදලිගේ මාවත
    බාරොන් ජයතිලක මාවත
    පොලිස් මූලස්ථානය ඉදිරිපිට
    බාලදක්ෂ මාවත
    චෛත්‍ය පාර

    ආශ්‍රීත පුවත්:  ඡන්දෙ කල්දාන්න ආණ්ඩුව විවිධ ගුණ්ඩු අටවනවා
    අනුර කුමාර දිසානායක ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා පොලිස් මූලස්ථානය මහ බැංකුව මුදල් අමාත්‍යාංශය
    පෙර පුව​තරට පුරා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සීග්‍රයෙන් ඉහළට
    ඊළඟ පුව​ත කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ගැන ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා මේ සතිය තුළ පැවැත්වෙනවා

    සබැ​ඳි පුවත්

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group